2011 - 2012 උෟව පළාත් ඵලදායිතා සමිමාන උලෙල
ඌව පළාත් නියෝජ්‍ය ප්රධානලේකමි (පිරිස් හා පුහුණු) කාර්යාලය මගින් සංවිධානය කරන ලද ඌව පළාත් පලදායිතා සමිමාන 2011-2012 තරඟයේ පළාත් පාලන මටිටමේ විශේෂ කුසලතාවය මොනරාගල ප්‍රාදේශිය සභාව හිමි කරගනී. මොනරාගල දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනය බවට පත්වෙමින් ලබා දුන් කිර්තිය වෙනුවෙන් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කල සභාලේකමි ඇතුලු නිලධාරි මණ්ඩලයට සහ සේවක මණ්ඩලයට ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රි මණ්ඩලයේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටී.